Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට  

Add comments

අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 200 ක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපොළේදී.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක්. ඔහු තමිල්නාඩුවේ සිට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ ඇති බවයි රේගුව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG