
හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ බිරිඳවූ අභාවප‍්‍රාප්ත ශ්‍රී‍්‍රමා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා(01) සිදුකෙරෙනවා. දේහය දැනට කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති බවයි පවුලේ ඥාතින් ප‍්‍රකාශ කළේ.
මියයන විට ඒ මහත්මියගේ වයස අවුරුදු 77 ක්. 1994 වර්ෂයේදී ශ්‍රී‍්‍රමා දිසානායක මහත්මිය ජනාධිපතිවරණ අපේ්ක්ෂිකාවක් ලෙස ද ඉදිරිපත් වුණා. ඇය අමාත්‍ය නවීන් දිසානායක මහතා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක මහතා සහ වරුණි දිසානායක මහත්මියගේ මෑණියන්.
ශ්‍රී‍්‍රමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේදී.
Post a Comment