Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්  

Add comments

පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශ වලට මේ අනුව ජල සැපයුම අත්හිටවනවා.

මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප‍්‍රදේශ ද ඊට ඇතුලත්. කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශ්‍රීය බල ප‍්‍රදේශ සඳහා ද ජල සැපයුම අත්හිටවන බවයි ජල සම්පාදන හා ජලා පවහාන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG