
දිවයිනපුරා නව ආදර්ශ ගම්මාන 175 ඉදිකිරීම් කටයුතු හෙට (31) ආරම්භ කෙරෙනවා. එක්දිනයක් තුළ වැඩිම ආදර්ශ ගම්මාන ඉදිකිරීමේ කටයුතු ඒ අනුව හෙට (31) ආරම්භ වන බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළේ.
අප්‍රේල් පළමුවෙනිදාට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඉදිකිරිම් කටයුතු ආරම්භ වන බවයි සභාපතිවරයා පෙන්වාදුන්නේ.
Post a Comment