වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මෙතෙක් සේවා ස්ථීර නොකළ 1200 දෙනෙකුගේ රැකියා ස්ථීර කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ ප්‍රකාශ කළා. එම සේවකයින් අමාත්‍යවරයා හමුවී පැවැත්වූ සාකච්ඡාවක දීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. තමන්ගේ රැකියාව පිළිබඳ එවැනි තීරණයක් ගැනීම පිළිබඳ එම සේවකයන් සිය ස්තූතිය පළ කරනවා.
Post a Comment