Jan
03
ඇමෙරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී කුඩා ගුවන් යානයක් ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක වහලයක් මතට කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදවුණේ. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඒත් සමග ගොඩනැගිල්ලේ ගින්නක් ද හටගැනුනා. ගින්නට හසුවීමෙන් හා අනතුරින් බේරීම උත්සහ දැරු පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලොව […]
The post ඇමෙරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment