Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහායක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහායක් එල්ල වී තිබෙනවා.මෙම ප්‍රහාරයෙන් පුද්ලගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්ථා වනවා.  මුස්ලිම් නායකයින් දෙදහසක් පමණ රැස්ව සිට බවයි එරට වාර්ථා සදහන් කරන්නේ. ඔවුන් රැස්ව තිබෙන්නේ ත්‍රස්තවාදය හෙළා දැකීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි. කාබුල් අගනුවර තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආසන්නයේදීයි මෙම බෝම්බ ප්‍රහාරය එල්ළ වූයේ. ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිළධාරියකු පැවසුවේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයකින් භාර ගෙන නැහැ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG