
අංගොඩ ලොක්කා ලෙස හැඳින්වෙන පාතාල සාමාජිකයාගේ ප‍්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. කොළඹ අපරාධ කොට්ඨාසය වැටලීම සිදුකළේ බොරැල්ල පොලිස් වසමේ දී. අත්අඩංගුවට ගත් පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ බවටයි තොරතුරු හෙලිවුණේ. ඔහු ළඟ තිබී මිලි මීටර් නවය පිස්තෝලයක් හා ජීව උණ්ඩ හමුවු බවත් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.
Post a Comment