Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නොරොච්චෝලේ අක්‍රමිකතාවක් ඇමති අජිත් පී හෙළි කරයි  

Add comments

නොරොච්චෝලේ තාප බලාගාරය ඉදිකිරීමේ දී ඩොලර් මිලියන 20ක් අල්ලස් ලෙස ලබා ගැනීම පිළිබඳ තොරතුරු හෙළිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. 2010 – 2015 අතර කාලය තුළ ගල් අඟුරු මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (5) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද අදහස් පළ කළා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG