නීති විරෝධී ලෙස පස් කැපීමේ ජාවාරමක නිරත වූ හය දෙනෙකු රන්න කහඳමෝදර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස් කැපීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්ර ඇතුලු උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. තංගල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා හුංගම පොලීසියට භාරදී තිබෙනවා.
Post a Comment