Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දත්ත හුවමාරු හවුල්කාරීත්වයක් ගැන ෆේස්බුක් හෙලි කරයි  

Add comments

හුවාවේ සමාගම ඇතුලුව චීන සමාගම් රැසක් සමග දත්ත හුවමාරු හවුල්කාරීත්වයක් තිබෙන බව ෆේස්බුක් සමාගම තහවුරු කර තිබෙනවා. මෙය ආරක්ෂාවට තර්ජනයක් බව මීට පෙර එක්සත් ජනපද ඔත්තු සේවය ප්‍රකාශ කළා. ෆේස්බුක් සමාගම චීන සමාගම් කිහිපයක් සමග ගිවිසුමක් මගින් පරිශීලකයින්ගේ දත්ත ලබා ගැනීමට අවසර දී තිබෙනවා. මේ වන විටත් ෆේස්බුක් ආයතනය පරිශීලකයින්ගේ තොරතුරු භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. 2009 වසරේ සිට චීනය ෆේස්බුක් අවහිර කර තිබුණ ද එම දැවැන්ත ව්‍යාපාරික වෙළෙඳ පොළට ඇතුලු වීමට ෆේස්බුක් සමාගම වෙනත් ක්‍රමවලින් උත්සාහ දරමින් සිටිනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG