ගුරු ගම්මාන වැඩසටහන යටතේ පළමු ගම්මානය තිස්සමහාරාම ප්‍රදේශයේ ඉදිකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට නවීන බස් රථයක් පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බස් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 35ක්. අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ප්‍රදේශයේ දානපතීන්ගේ සහාය ඇතිව බස් රථය විද්‍යාලයට පිරිනැමුණා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
Post a Comment