රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර සාකච්ඡා ආරම්භ වුණා. ඒ චීනයේ කුවියිින්ඩාවෝ නුවරදී. දෙරටේ සහයෝගීතාව සහ මිත්රත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. කුවියින්ඩාවෝ නුවරදී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා ආරක්ෂක සමුළුවට සහභාගී වීමටයි රුසියා ජනාධිපතිවරයා චීනයට පැමිණියේ.
ව්ලැඩ්මියර් පුටිංට චීන ප්රථම මිත්රත්ව පදක්කම ජනාධිපති ෂී ජින් පින් විසින් පිරිනැමීමද විශේෂත්වයක්. ජනාධිපති පුටිං චීනයේ හොඳම මිතුරා ලෙසයි ෂී ජින් පින් හඳුන්වාදී තිබෙන්නේ.
Post a Comment