ඇෆ්ගනිස්ථාන රජය සමඟ තාවකාලික සටන් විරාමයකට තලෙයිබාන් සංවිධානය එකඟත්වය පල කළා. ඒ දින 3 ක කාලයක් සඳහා. ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්රෆ් ගානි මීට දින කිහිපයකට පෙර තලෙයිබාන් සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹීමට තීරණය කළ බවයි සඳහන් කළේ. ඒ අනුව තලෙයිබාන් සංවිධානය ඊට කැමැත්ත පල කර ඇතැයි ඇෆ්ගන් වාර්තා උපුටා දක්වන බීබීසී ප්රවෘත්ති සේවය ප්රකාශ කළා.
රාමදාන් උත්සව සමය වෙනුවෙන් සටන් විරාමය ක්ර්රියාත්මක කිරීමටයි තීරණය කෙරුණේ.
Post a Comment