පසුගිය සමයේ වංචා දූෂණ සිදු කළ අයට තව කෙටි කාලයකින් නිසි දඩුවම් ලැබෙනු ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ මැදවච්චිය තුරුණුගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
අමාත්‍ය පී හැරිසන්,
Post a Comment