
නියෝජ්‍ය කතානායකවරයා ලෙස මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා අද(05) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරීපත්වුණා. නියෝජ්‍ය කතානායක තනතුරට නම් දෙකක් ඉදිරිපත් වුණා. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම්.
මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ලෙස තේරීපත් වුණා.
කතානායක කරූ ජයසූරිය,
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි,
පා.ම. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,
පා.ම. තිලංග සුමතිපාල-හිටපු නියෝජ්‍ය කතානායක,
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
Post a Comment