ජනරාල් ශ්‍රී‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිත් කළා. ඒ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා. සයිටම් සිසුන් අන්තර්ග්‍රහණය කිරිම සදහා වන සංශෝධනයක් පමණක් ඉන් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සාකච්ඡා කර එකඟවූ විසදුම්වලට අනුව එය සිදුකරනවා.
විශ්වවිද්‍යාල තුළින් විනයගරුක පරපුරක් නිර්මාණය කිරිම සදහා වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.
Post a Comment