Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උඩපුස්සැල්ලාව මීපානා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

උඩපුස්සැල්ලාව මීපානා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උඩපුස්සැල්ලාව මීපානා ඔයේ දිය නෑමට ගිය මිතුරන් තුන්දෙනෙකු මීටර් දහයක් පමණ ගැඹුරු වලකට වැටී තිබෙනවා. ඒ අතරින් දෙදෙනෙකු බේරා ගැනිමට ප්‍රදේශවාසින් සමත් වුණා. නාවික හමුදාවේ දායකත්වයෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඔහුගේ සිරුර සොයා ගැනිමට හැකි වුණා. ජීවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ වයස අවුරුදු  39ක්.  ඔහු මන්නාරම හමුදා කදවුරේ සෙබලෙකු බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ඩී හය ඇළට වැටීමෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුගේ වයස අවුරුදු 59 කි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG