Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කියුබා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සාකච්ඡා  

Add comments

කියුබාව නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සදහා වන යෝජනා කියුබා ජාතික සභාව වෙත  ඉදිරිපත් කර තිබෙනවා.

එක්දහස් නවසිය හැත්තෑ හය වසරේ සිට කියුබාවේ ක්‍රියාත්මක ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. කියුබාවේ කොමියුනිස්ට් පක්ෂ පළමු ලේකම් රාවුල් කැස්ත්‍රෝ හා ජනාධිපති මිගුවෙල් ඩියෙස් අතරයි මෙහි පළමු වටයේ සාකච්ඡා පවත්වා ඇත්තේ. ජනාධිපති ධුර කාලය සීමා කිරීම,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම,සමාජ සංශෝධනයන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නව ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් වීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG