Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට කාළගුණ අංශ අනතුරු අඟවයි  

Add comments

ප්‍රදේශ රැසක පවතින අධික වැසි සහිත කාළගුණ තත්ත්වය වර්ධනය වී ඉදිරි සතිය තුළ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට ද ගංවතුරෙන් බලපෑම් එල්ල විය හැකි බවට එරට කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

මුම්බායි, කර්නාටක, උත්තර්කන්ත් වැනි ප්‍රදේශවලට මේ වන විටත් ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයටද දැඩි බාධා මතුව ඇති බව සදහන්. අකුණු අනතුරු හා අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ද ප්‍රමාද වී තිබෙනවා. ඉදිරි සතියේදී ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට ද අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවටයි එරට කාළගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG