Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටාර් රාජ්‍යට එරෙහිව සෞදි අරාබිය යුද ප්‍රකාශ කරයි  

Add comments

කටාර් රාජ්‍යය රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගතහොත් තමන් යුදමය ක්‍රියාමාර්ගයකට පැමිණෙන බව සෞදි අරාබිය පවසනවා. පසුගිය වසරේ ගිවිසුම් අත්සන් කළ පරිදි කටාර් රාජ්‍යය රුසියාවෙන් එස් හාරසියය නම් ගුවන් මිසයිල ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීමට නියමිතයි.

පසුගිය වසරේ ජුනි මාසයේදී කටාර් රාජ්‍යය සමග රාජතාන්ත්‍රික සබදතා අතහැර දැමූ සෞදි අරාබිය කටාර් රාජ්‍යයට මෙම අනතුරු ඇගවීම සිදු කිරීම බරපතල තත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG