Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ සංස්කෘතික උරුම සංරක්ෂණයට සඳහා ජපාන සහය  

Add comments

විනාශයට පත් සිරියාවේ සංස්කෘතික උරුම යළි සංරක්ෂණය සඳහා ජපාන සහය හිමිව තිබෙනවා. ඒ සඳහා සිරියා නියෝජිතයන්ට ජපානයෙන් විශේෂ පුහුණු අවස්ථාවක්ද හිමිව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ඊට මූල්‍යාධාර හිමි වනවා. පැල්මයිරා ඇතුළු සංස්කෘතික වටිනාකම් සහිත ප‍්‍රදේශ ගණනාවක් අයි එස් ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් විනාශ වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG