
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (15) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා. ඒ පසුගිය රජය සමයේ නැව් සංස්ථාවට නැව් 02 ක් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඒ මහතාම සිදු කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහායි.
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අදාළ ප්‍රකාශය ලබාදීම සදහා පෙරවරු 10.30ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා. පැය එකහමාරක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව සදහන්.අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,
Post a Comment