Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි  

Add comments

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ජගුවර් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

ගුජරාට් ප්‍රාන්තයේ කුච් ප්‍රදේශයෙන් ගුවන් ගත වී සුළු වේලාවකින් යානය ඒ ආසන්නයටම කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාරක ජෙට් යානය පුහුණු වීමේ කටයුතුවල නිරතව සිටිය දීයි අනතුරට ලක්වුණේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG