Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ බස් රථ අනතුරකින් 12 දෙනෙකුට තුවාල  

Add comments

කැනඩාවේදී සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබුවා.

චීන ජාතිකයින් පිරිසක් මෙම බස් රථයේ ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. කැනඩාවේ ඔටාවා අගනුවර අධිවේගී මාර්ගයක් අසලදී බස් රථය අනතුරට ලක්ව තිබෙනවා. ඉන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබූ අතර 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. අනතුරට සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 37 දෙනෙකු එහි ගමන් කරමින් සිටි බව සඳහන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG