Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රියදුරු බලපත්‍ර ලබාගැනීමට සෞදි කාන්තාවන් තුළ දැඩි උනන්දුවක්  

Add comments

කාන්තාවන්ට රථවාහන ධාවනයට ඉඩකඩ ලබාදීමට සෞදි අරාබිය පසුගියදා පියවර ගත්තා. ඒ සමඟම රියදුරු බලපත්‍ර ලබාගැනීමට කාන්තාවන් තුළ පවතින්නේ දැඩි උනන්දුවක්.

සෞදි අරාබියේ කාන්තාවන් දස දෙනෙකුට මේ වනවිට රියදුරු බලපත්‍ර නිකුත්කර තිබෙනවා. ලබන සතිය වනවිට තවත් දෙදහසකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. සෞදි කාන්තාවන්ට රථවාහන ධාවනය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉවත් කෙරුණා. ඊට එරෙහිව පිරිසක් විරෝධතා පැවැත්වීමට කටයුතු කළා. සෞදි අරාබිය තුළ වෙනස්කම් පිහිපයක්ම සිදු කිරීමට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG