Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාවට සහන සැලසීමට ගම්උදාව හා ගම්පෙරළිය එක් වෙයි  

Add comments

ජනතාවට සහන සැලසීම සඳහා ගම්උදාව හා ගම්පෙරළිය වැඩසටහන් ඒකාබද්ධ කර දැවැන්ත පෙරළියක් ඇති කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අම්බලන්තොට බටඅත දකුණ සපලගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩපිළිවෙළේ 76 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 29 කින් සමන්විත එම ගම්මානය සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 202 ක්.

ප්‍රජා වැඩසටහන් කිහිපයක් ද මීට සමගාමීව සංවිධාන කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG