මහ බැංකු අධිපති ධුරයන් ඉවත් වූ පසු අර්ජුන් මහේන්ද්රන් සමග තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
Post a Comment