එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කර තිබෙනවා. පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරිම සිදුකළ බවයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප‍්‍රධානි හරින් ප‍්‍රනාන්දු මහතා අයිටිඑන් වෙත තහවුරු කළේ.
Post a Comment