
උතුරු කොරියාවේ ඉහළ පෙළේ හමුදා නායකයින් තුන් දෙනෙකු එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.ඔවුන් මෙලෙස එම ධුර වලින් ඉවත් කර ඇත්තේ උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුව ආසන්නයේ තිබිය දීයි.
ඉවත් කළ ධුර සඳහා නව හමුදා නායකයින් පත්කර තිබෙනවා. මෙලෙස ධුරවලින් ඉවත් කර ඇත්තේ ආරක්ෂක ප්‍රධානියා, හමුදා ජෙනරාල්වරයෙකු සහ කොරියා මහජන හමුදා කාර්යාල ප්‍රධානියෙකුයි.
Post a Comment