
සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් උතුරු කොරියාවේ සංචාරයකට එක්වීමට සූදානම් වනවා.කිම් ජොන් උන් බලයට පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර නායකයෙකු උතුරු කොරියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් මෙම සංචාරය සිදුවන කාලයක් පිළිබද තවමත් තොරතුරු හෙළි කර නැහැ. උතුරු කොරියාවේ පියොයැං හිදී දෙරටේ නායකයන් හමුවීමට නියමිතයි. සිරියාවේ ඩැමස්කස් උතුරු කොරියා නියෝජිතයා මෙම සංචාරය පිළිබද හෙලි කර තිබෙනවා.
Post a Comment