විවිධ ජාතීන් ජීවත් වන රටක පුරවැසියන් වන අප සියලු දෙනාට ගරු කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස සමයේ උපවාසය අත්හැරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. කතානායක කරූ ජයසූරිය , විපක්ෂනායක ආර් සම්බන්ධන්, අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment