දකුණු පළාතේ වෛරස් රෝගය පැතිරයාම පාලනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජී විජේසූරිය මහතා පවසනවා. රෝගීන්ට ප්‍රතිකාර සදහා අවශ්‍ය සියලු පහසුකම් රජය ලබාදී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජී විජේසූරිය,
මේ අතර වෛරස් රෝගය පැතිරයාම සහ ඉන් ආරක්ෂාවීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතුකර තිබෙනවා. මාතර මාධ්‍යවේදියෝ සංවිධානය ඊයේ දිනයේදී අත්පත්‍රිකා ලබාදෙමින් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මුඛ ආවරණ බෙදාදීමට ද මෙහිදී කටයුතු කෙරුණා.
Post a Comment