කේරළ ගංජා කිලෝ ග්රෑම් දහයයි ග්රෑම් දෙසියක් පෑලියගොඩදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලි නිවසක පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු ගංජා ජාවාරම මෙහෙයවා ඇති බවයි පොලිසිය සදහන් කළේ. ඔහු පංචිකාවත්තේ ස්ථීර පදිංචිකරුවෙක්. කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දාහතරක් පමණ වන බවයි පොලිසිය පවසන්නෙ.
Post a Comment