ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මැයි මාසයේදී පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට හයයි දශම දෙකකින් වර්ධනය වී ඇති බවයි සංචාරක සංවර්ධන කාර්යංශය සඳහන් කළේ. මැයි මාසයේදී එක්ලක්ෂ තිස්දහසකට ආසන්න සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
මේ වසරේ පළමු මාස 5 තුළ පමණක් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව දසලක්ෂ දාහත්දහසක්. පෙර වසරට සාපේක්ෂව එය සියයට 14.7 කින් ඉහළ යාමක් බවයි කාර්යංශය පෙන්වා දුන්නේ.
Post a Comment