Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උදාගම්මාන වැඩසටහනේ තවත් අදියරක් හම්බන්තොටදී  

Add comments

ගමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහනේ තවත් අදියරක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී ආරම්භ කෙරුණා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්ස කන්දකැටිය ප්‍රදේශයේ සිරිපැනනදගම ආදර්ශ ගම්මානයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මුල්ගල තැබුවා. මෙය නිවාස 28 කින් සමන්විතයි. සැමට සෙවණ උදාගම්මාන වැඩසටහනේ 745 වන ආදර්ශ ගම්මානය මෙය වනවා. සාමකාමී රටක් තුළ රජයේ වගකීම ජනතාවට ඉඩමක් , නිවසක් හා තරුණ පරපුරට රැකියාවක් ලබා දීම බව මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG