Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි  

Add comments

මධ්‍යම කදුකරයට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

මේ හේතුවෙන් ජලාස කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වීම හේතුවෙන් පහළ ප්‍රදේශවල සිටින ජනතාවට අවදානයෙන් පසු වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG