ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
Post a Comment