
වකුගඩු සැත්කමෙන් පසු පළමුවරට මෙලනියා ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේ පෙනී සිට තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී. ඇය ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අසල අසුන් ගෙන සිටි බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කරන්නේ.
පසුගිය 10 වනදා වකුගඩුවල ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමෙන් පසු ශල්‍යකර්මයක් සිදුකළා. එය සාර්ථක බවයි වෛද්‍යවරුන් සදහන් කළේ.
Post a Comment