
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට හා එම අමාත්‍යාංශ ලේකම්වරියට සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ විවාදයකට පැමිණෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය අභියෝග කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකකට එක්වෙමින් මේ බව සදහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන,
Post a Comment