
විදේශිකයන්ට මෙරට ඉඩම් ලබා දී ලංකා සිතියම වෙනස් කළේ පසුගිය පාලන සමයේ බව යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ කඹුරුපිටිය විටියල ප්‍රදේශයේ ඉදිකල නව විදුලි යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
අමාත්‍ය සාගල රත්නායක,
රුපියල් ලක්ෂ 10ක වියදමින් ඉදිකළ මෙම නව විදුලි යෝජනා ක්‍රමය මගින් ප්‍රදේශයේ නිවාස තිහකට විදුලි පහසුකම් හිමි වනවා. මෙම අවස්ථාවට මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
Post a Comment