Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN හරිතාභිවන්දනා රුක්රෝපණ වැඩසටහන ඇරඹෙයි  

Add comments

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය,  හරිත පරපුර සමග එක්ව සංවිධාන කරන රුක්රෝපණ වැඩසටහන මේ වනවිට අනුරාධපුරයේ දී ක්‍රියාත්මක වනවා.

වැඩසටහන ආරම්භ කෙරුණේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ පැල 50 ක් සිටුවමින්.

හරිත රුක්රෝපණ වැඩසටහන පිළිබද තවත් තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත පුබුදු ප්‍රභාෂණ.

 

 

 

The post ITN හරිතාභිවන්දනා රුක්රෝපණ වැඩසටහන ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG