Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මායාවේ වෙරළතීරය 2021 වසර දක්වා වසා දැමේ  

Add comments

තායිලන්තයේ මායාවේ වෙරළතීරය 2021 වසර දක්වා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

වෙරළතීරයේ සිදුවන පරිසර විනාශය හේතුවෙනුයි එරට බලධාරීන් මෙම පියවර ගෙන තිබෙන්නේ.

පසුගිය වසරේ මෙම වෙරළතීරය නැරඹීමට බොහෝ සංචාරකයින් පැමිණියද මේ වනවිට පැමිණෙන පිරිස ඉතා අඩු මට්ටමක පවතින බවයි තායිලන්ත වාර්තා සදහන් කරන්නේ.

ලෝකයේ ඉතා සුන්දර වෙරළතීරයක් වන මායාවේ වෙරළතීරය නැරඹීමට දිනකට සංචාරකයින් පන්දහසක් පමණ පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මෙම වෙරළතීරය ආශ්‍රිතව චිත්‍රපට දෙදහසක් පමණ නිෂ්පාදනය කර ඇති බවද සදහන්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG