Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියා භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් ඇමරිකා අත්අඩංගුවේ  

Add comments

උතුරු කොරියාවට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගත් බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ ජාත්‍යන්තර සම්බාධක නොතකා යාත‍්‍රා කළ බවට චෝදනා කරමින්.

නෞකාව ගල්අඟුරු ප‍්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බවයි ඇමරිකා නිීතිපති දෙපාර්තමේන්තුව පවසන්නෙ. උතුරු කොරියාවේ ප‍්‍රධාන අපනයනය ගල් අඟුරු බවත් ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය සම්බාධක පනවා ඇති බවත් ඇමරිකාව පෙන්වා දෙනවා.

සම්බාධක උල්ලංඝනය කිරිම හේතුවෙන් ඇමරිකාව උතුරු කොරියා යාත‍්‍රාවක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG