
ජපානයේ සීමාවාසික රැකියා සදහා පිටත්වන පුහුණුලාභීන් දස දෙනෙකු සදහා ගුවන් ටිකට්පත් පිරිනැමීම සිදුවුණා. ඒ විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජපානයේ පුහුණුව සදහා පිටත්ව යන දෙවන කණ්ඩායම මෙයයි. මෙම පුහුණුලාභීන් සදහා මාස හතරක කාලයක් රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේදී නේවාසික පුහුණුව ලබාදුන්නා. ජපන් භාෂාව , ජපන් සිරිත්විරිත් මෙන්ම සංස්කෘතිය පිලිබද මෙහිදී දැනුවත් කෙරෙනවා.
Post a Comment