
විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කරගැනීමේ කඩඉම් ලකුණු මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කිරිමට සැලසුම් කර තිබෙනවා. 2017 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඑල මත පදනම්ව කඩඉම් ලකුණු නිකුත්කරන බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ. මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව විසිපන් දහස ඉක්මවනවා.
Post a Comment