Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් තොටුපොලට පැමිණි ධම්මාලෝක හිමි ආපසු හරවා යවයි  

Add comments

මස්කට් බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොලට පැමිණි උඩුවේ ධම්මාලෝක හිමියන් ආපසු පිටත්කර යවා තිබෙනවා. ඒ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගුවන් තහනමක් පැවතීම හේතුවෙන්. එම තහනම අගෝස්තු 26 වනදා සිට ඔක්තෝබර් 12 වනදා දක්වා තාවකාලිකව ඉවත්කිරිමට නියමිතව බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශකළේ. එභෙත් උන් වහන්සේ ඊට පෙර විදෙස්ගතවීමට පැමිණීම හේතුවෙන් මෙසේ ආපසු හරවා යවා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG