Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ බෝම්බ ප්‍රහාර කිහිපයකින් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට  

Add comments

නිරිතදිග සිරියාවේ ප්‍රදේශ කිහිපයකට එල්ලවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් හේතුවෙනුයි 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මෙය රාජ්‍ය පාලනය පවතින නගරයකටයි ප්‍රහාර එල්ලවුණේ. අයි එස් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා. මෙම ප්‍රහාරවලින් පසුව අයි එස් සංවිධානයේ සාමාජිකයින් සහ සිරියා රජයේ හමුදා අංශ අතර වෙඩි හුවමාරුවක්  ද සිදුව තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG