Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධි ලෙස ගවයින් විසි දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා. වව්නියාව ඊච්චලන්කුලම් ප්‍රදේශයේදී කළ හදිසි වාහන පරික්ෂාවකදී මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර පරික්ෂණ සදහා සැකකරුවන්  ඊච්චලන්කුලම් පොලිසිය වෙත භාරදීමටයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කළේ. සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG