Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහමැතිවරණ ප්‍රථිපල අනුව ඉම්රාන් ඛාන් ඉදිරියෙන්  

Add comments

පාකිස්තාන මහමැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ඉදිරියෙන් සිටින බව වාර්තාවනවා.

ඊයේ පැවති පාකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රථිපල මේ වන විට නිකුත් කරමින් තිබෙනවා. නිල නොවන වාර්තා වලට අනුව ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂය ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ  වන විටත් එම පක්ෂ සාමාජිකයන් වීදිවලට බැස සතුටුවන ආකාරය මාධ්‍ය වාර්තා කළා. මැතිවරණයේ ප්‍රථිපලවලට අනුව සරල බහුතරයක් හිමිවුව හොත් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතිනවා.  මේ  වන විටත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අතර තාක්ෂණික ගැටලුද බලපා තිබෙනවා. මැතිවරණය පැවැත්වුණු ඊයේ දිනයේ දී බෝම්බ ප්‍රහාරයක්ද එල්ලවූ අතර ඉන් පුද්ගලයින් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG